Saturday, March 24, 2012

පළවෙනි පෝස්ට් එක.....:D

අවුරුදු එක හමාරක විතර ඉදන් මම බ්ලොග් කියවනවා. ගොඩක් කට්ටිය කිව්වා ලියන්න ලියන්න කියලා. ලියනවාමයි කියල හිතට අරගෙන මේ බ්ලොග් එක පටන් ගත්තෙ මාස හයකට විතර කලින්. ඒත් අද තමයි මුලින්ම පෝස්ට් එකක් දාන්නේ. මම තාම මේකේ කරන්න තියෙන වැඩ කෑලි ගැන දන්නේ නෑ. මේ පෝස්ට් එක දාන්නෙත් ටෙස්ටිං පාරක් විදිහටත් එක්ක.
කියවන එකනම් ආසෙවෙන්ම කරා. සමහර බ්ලොග් රෑ එළිවෙනකම්ම කියවලා තමයි ඉවර කලේ. ඒත් ලියන එකනම් කොහොම වෙයිද දන්නේ නෑ. කියවන එකනම් අල්ලලා ගිය හින්දා තාමත් ආසවෙන් කියවනවා. ලියන එකත් එහෙම උනොත් හොදයි. එපා වුනොත් එපා වුනාම තමයි. එහෙම වුනොත් ලියන එක අතෑරලම දානවා.  අපි බලමුකෝ කොහොම වෙයිද කියලා.

2 comments:

  1. අහ්.. කොල්ලා ක'මෝන් ක'මෝන් කිව්වා ලු.... එල එල...
    ලියපන් ලියපන් තව ලියපන්...

    ReplyDelete
  2. මලය කියවන එවුන්ට තමා ලියන්ඩ පුලුවන් බ්ලොග් ලොකේට රසවත් ගුනවත් හරවත් ලිපිවලින් දායකවෙන්ඩ ලැබේන්ඩ කියල සුබ පතනවා..සදා ජය

    ReplyDelete